හෙළ කලාව පෝෂණය කළ වැව් බැදි රටින් නැවුම් කලාවක් ලොවට දායාද කළ ඔහු නමින් අජිත් සුසන්ත වුවත් ඔහුට ආදරය කරන සහෘදයන් ඔහු අමතන්නේ සිතුවිලි නම් අන්වර්ථ නාමයෙනි.
වර්ථමානයේ දී උතුරැමැද පළාත් නොවිදිමත් අධ්‍යාපන උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින් පාසල් හැරගිය තරැණ තරැණියන්ගේත්,අඩු ආදායම්ලාබී ගෘහණියන්ගේත් ජීවන තත්වය නගා සිටුවනු වස් ස්වයංරැකියා අවස්ථාවක් ලෙස තුරැලියපත් සිතුවම් කලාව හදුන්වා දෙමින් සිටියි.
පැරකුම්පුර ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරෑ ඔහු විවිධ දුක් ගැහැට,බාදක මධ්‍යයයේ වුවත්,පැන්සල් පින්සල් නැති තුරැලියපත් සිතුවම් කලාව අපට දායාද කිරීමට තම ජීවිතයම කැප කළ අග්‍රගන්‍ය කලාකරැවෙකි.
කලාවට හිතැති පාසල් දරැ දැරියන් අතරත්,සහෘද පාඨකයන්අතරත් තුරැලියපත් සිතුවම් කලාව ජනප්‍රිය කරනු සදහා,
- තුරැලියපත් සිතුවම් කලාව 01
- තුරැලියපත් සිතුවම් කලාව 02(මානව රෑප ඇලවීම)
No comments:
Post a Comment